XM සමග සම්බන්ධ වීමට ඔබේ මිතුරන්ට ආරාධනා කරන්න
සෑම සාර්ථක යොමු කිරීමකටම $70ක්* දක්වා උපයන්න.
අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය.

XM සමග වැඩියෙන් උපයන්න
XM මිතුරෙකු යොමු කිරීමේ වැඩසටහන සමගින්, ඔබ සාර්ථකව ආරාධනා කරන මිතුරන් ප්‍රමාණය වැඩි වන තරමට ඔබ උපයන මුදලද වැඩිවේ.
මිතුරන් 1-15 යොමු කරන්න
මිතුරෙකුට $40ක් උපයන්න
මිතුරන් 16-30 යොමු කරන්න
මිතුරෙකුට $50ක් උපයන්න
මිතුරන් 30+ යොමු කරන්න
මිතුරෙකුට $70ක් උපයන්න
එය ක්‍රියා කරන්නේ කෙසේද?
අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කරන සේවාදායකයින්ට පමණක් XM මිතුරෙකු යොමු කිරීමේ වැඩසටහන පවතී*.
ඔබේ සාමාජික අවකාශයට ප්‍රවේශ වී මිතුරෙකු යොමු කිරීමට අදාළ පුවරුව (dashboard) වෙත පිවිසෙන්න.
ඔබට අනන්‍ය URL බෙදා හැරීම මගින් හෝ ඊමේල් හරහා මිතුරන්ට ආරාධනා කරන්න
XM ගිණුමක් විවෘත කර අවශ්‍ය ප්‍රමාණය වෙළඳාම් කරන එක් එක් මිතුරාගෙන් මුදල් උපයන්න*
ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කර ඔබේ පුවරුව (dashboard) හරහා ඉපැයීම් ආපසු ලබා ගන්න
* කොන්දේසි අදාළ වේ.
අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය.
XM තෝරා ගත යුත්තේ ඇයි?
එය 2009 දී ආරම්භ කළ දා සිට සේවාදායකයින් 15,000,000කට අධික සංඛ්‍යාවක් සමගින්, විශාල සහ වඩාත් හොඳින් ස්ථාපිත ජාත්‍යන්තර ආයෝජන සමාගමක් දක්වා වර්ධනය වී සැබෑ කර්මාන්ත නායකයෙකු බවට XM පත්ව ඇත.
බලපත්‍රධාරී සහ නියාමනය කර ඇත
XM යන්නෙන් බලපත්‍රධාරී සහ නියාමනය කර ඇති තැරැව්කරුවෙකු සමග ආයෝජනය කිරීම අදහස් වේ.
ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියක් ඉසිලීම
අප හට රටවල් 190කට අධික සංඛ්‍යාවකින් සේවාදායකයින් සහ 30කට අධික භාෂා කතා කරන කාර්ය මණ්ඩලයක් සිටියි.
24/7 සහාය
අපගේ කණ්ඩායම ඔබේ ඕනෑම ගැටලුවකට පිළිතුරු සැපයීමට දවසේ පැය 24ම කටයුතු කරනු ඇත.
සේවාදායකයා කේන්ද්‍ර කර ගැනීම
අපගේ සියලුම සේවාදායකයින් වෙත සමාන ගුණාත්මක බවකින් යුත් සේවා, සමාන ක්‍රියාකාරීත්වය සහ සමාන මට්ටමේ සහායක් හිමිවෙයි.
අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය.